
Video of Memorable Events
LMB සේවාවන්
අපගේ පරමාර්ථ
සමූපකාර ප්‍රතිපත්ති සාරධර්ම හා ආචාර ධර්මවලට අනුකූලව සාමාජිකයන්ගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා සුබසාධන හැකියාවන් වර්ධනය කිරීමටත්, සාමාජිකයන්ට යහපත් ජීවන තත්වයක් පවත්වා ගෙන යාමට මූලික වන මූල්‍යමය අවශ්‍යතාවත් සපුරාලීමත්, සාමාජිකයන් තුළ සකසුරුවම්කම, අන්‍යෝන්‍යාධාරය හා ආත්මාධාරය, සහජීවනය හා මානව දයාව පිළිබඳ හැඟීම් හා ව්‍යවහාරයන් වර්ධනය කිරීමත් ඒ තුළින් සමූපකාර සමාජයක් ස්ථාපිත කිරීමත් වන්නේය.
+
Year's History
7.5 billion
Financial Assets
+
Members
Branches
ලබා ඇති ජයග්‍රහණ
කෑගල්ලේ අසිරිය

සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ පටන් සංස්කෘතික වටිනාකම් අතින් පෝෂණය ලත් භූමි ප්රදේශයකි.
දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික වැවිලි භෝග වන තේ, පොල් හා රබර් වගාව සරුසාරව පවත්වාගෙන යන අතර ගලා බසින ඇල, දොල ගංගා හා මිටියාවත් ප්‍රදේශයට ගෙන දෙන්නේ අතිරමණිය වූ සුන්දරත්වයකි.
දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණය දිනා ගත් දර්ෂණිය ස්ථාන සමූහයක් දිස්ත්‍රික්කය පුරාම දක්නට ඇති අතර ප්‍රදේශයේ සුන්දරත්වය නැරඹීමට පිවිසෙන ආගන්තුකයන් මෙහි වෙසෙන ජනතාව විසින් සත්කාරකව පිළිගනු ලබයි..