Our customer support team is here to answer your questions. Ask us anything!

Image

සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව

LMB බැංකුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රමුඛතම මුල්‍ය ආයතනයකි. වසර 75කට වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියන LMB බැංකුව අද වන විට රුපියල් බිලියන 7.5 කට අධික මුල්‍ය වත්කමකට හිමිකම් කියයි. අපගේ මුල්‍ය සේවාවන් කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය පුරාවටම සිදු කෙරේ. LMB සාමාජික සංඛ්‍යාව අද වනවිට 60,000 ඉක්මවා ඇත. අපගේ ශාඛා ජාලය ප්‍රාදේශික බැංකු ශාඛා අටකින් (08) සහ නගර බැංකු ශාඛා (02) දෙකකින් සමන්විතව කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වේ.

SPEECH

Speech of honorable members

# Our Services

LMB සේවාවන්

Let’s build a secure future together. We offer the best savings account interest rates in Sri Lanka, ensuring that your savings grow as you build your future.

Build your own house, expand your business, and start a new business and try any other investment opportunities by getting the finance facility at a lower interest rate in the country.

You can keep the gold jewelry that you have preserved from generation to generation for your own urgent cash needs. Highest advance amount and the lowest interest will be offered.

අපගේ පරමාර්ථ

සමූපකාර ප්‍රතිපත්ති සාරධර්ම හා ආචාර ධර්මවලට අනුකූලව සාමාජිකයන්ගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා සුබසාධන හැකියාවන් වර්ධනය කිරීමටත්, සාමාජිකයන්ට යහපත් ජීවන තත්වයක් පවත්වා ගෙන යාමට මූලික වන මූල්‍යමය අවශ්‍යතාවත් සපුරාලීමත්, සාමාජිකයන් තුළ සකසුරුවම්කම, අන්‍යෝන්‍යාධාරය හා ආත්මාධාරය, සහජීවනය හා මානව දයාව පිළිබඳ හැඟීම් හා ව්‍යවහාරයන් වර්ධනය කිරීමත් ඒ තුළින් සමූපකාර සමාජයක් ස්ථාපිත කිරීමත් වන්නේය.

+

Year's History

7.5 billion

Financial Assets

+

Members

Branches

#Awards

ලබා ඇති ජයග්‍රහණ

2013
2016
2017
2018
2019
2019
2021
2023
2023
2013
2016
2017
2018
2019
2019
2021
2023
2023
2013
2016
2017
2018
2019
2019
2021
2023
2023
#Kegalle

කෑගල්ලේ අසිරිය

Kegalle

සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ පටන් සංස්කෘතික වටිනාකම් අතින් පෝෂණය ලත් භූමි ප්‍රදේශයකි.

දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික වැවිලි භෝග වන තේ, පොල් හා රබර් වගාව සරුසාරව පවත්වාගෙන යන අතර ගලා බසින ඇල, දොල ගංගා හා මිටියාවත් ප්‍රදේශයට ගෙන දෙන්නේ අතිරමණිය වූ සුන්දරත්වයකි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණය දිනා ගත් දර්ෂණිය ස්ථාන සමූහයක් දිස්ත්‍රික්කය පුරාම දක්නට ඇති අතර ප්‍රදේශයේ සුන්දරත්වය නැරඹීමට පිවිසෙන ආගන්තුකයන් මෙහි වෙසෙන ජනතාව විසින් සත්කාරකව පිළිගනු ලබයි..

Read More