Our customer support team is here to answer your questions. Ask us anything!

උකස් (Pawning)

පරපුරෙන් පරපුරට රැක ගත් රන් භාණ්ඩ හදිසි මුදල් අවශ්‍යතා වෙනුවෙන් LMB වෙත සුරක්ෂිතව තබා ඉහළම අත්තිකාරම් මුදලක් ලබා ගැනීමේ අවස්ථාව ඔබට හිමිවී ඇත. ඔබේ රන් භාණ්ඩ වෙනුවෙන් වැඩිම අත්තිකාරම් මුදලක් සහ අඩුම වාර්ෂික පොළියක් LMB රන් සුරකුමෙන් ලබා ගත හැකිය.

ඔබ සඳහා ලබා දී ඇති පහසුකම්

වාර්ෂික පොළිය - 14%
රන් භාණ්ඩ අත්තිකාරම

කැරට් ප්‍රමාණය අත්තිකාරම් මුදල (රු.)
කැරට් 24 115,000
කැරට් 22 110,000
කැරට් 21 100,000
කැරට් 20 70,000
කැරට් 18 65,000

  • • වර්ෂයක් සඳහා උකස් භාණ්ඩ භාර ගැනේ
  • • එක් සාමාජිකයෙක් සඳහා වරකට රු. 2,000,000 ක් දක්වා අත්තිකාරම් මුදලක් ලබා ගත හැකිය.
  • • LMB බැංකුවේ සියලුම සාමාජියන් සඳහා රන් භාණ්ඩ උකස් පහසුකම ලබා දේ.
  • • අවශ්‍ය ඕනෑම වෙලාවක රන් භාණ්ඩ නිදහස් කර ගැනීමේ පහසුකම ඇත.
  • • කොටස් වශයෙන් ආපසු ගෙවීමට හැකිය.
  • • අමතර ගාස්තුවකින් තොරව අවම කාලයක් තුළ නැවත රන් භාණ්ඩ උකස් අලුත් කිරීමේ හැකියාව ඇත.

අපගේ සේවාවන්