102 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව පැවති සබරගමු පළාත් සමුපකාර සමිති කාර්යසාධන තරගාවලියේදී සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව වන අප රිදී සම්මානයෙන් පිදුම් ලද වග

102 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව පැවති සබරගමු පළාත් සමුපකාර සමිති කාර්යසාධන තරගාවලියේදී සීමාසහිත කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව වන අප රිදී සම්මානයෙන් පිදුම් ලද වග මහත් අභිමානයෙන් යුතුව දන්වා  සිටිමු.

මේ වෙනුවෙන් උරදුන් ගරු සභාපතිතුමා  ඇතුළු ගරු අධ්‍යක්ෂ මණ්ඩලයටත්, මේ සඳහා සුවිශේෂී වෙහෙස මහන්සියක් දැරු සාමාන්‍යාධිකාරීතුමා , සහ  ගණකාධිකාරීතුමා මෙන්ම ඊට නොදෙවනි  සහයක් දැක්වූ සමස්ථ කාර්යමණ්ඩලයටත් ගෞරවනීය ස්තූතිය පල කරමු.


2024-12-13