Our customer support team is here to answer your questions. Ask us anything!

සාමාජික ඔබට අපෙන් පමණක් හිමිවන සුබ සාධන සේවා

  • LMB බැංකුවේ සාමාජිකත්වය ලබා ගන්නා ඔබටම (කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි) පමණක් හිමිවන සුවිශේෂී වරප්‍රසාද රැසකි.
  • ඔබ කළ යුත්තේ බැංකුව විසින් තීරණය කරනු ලබන කොටස් ප්‍රමාණය මිලදී ගෙන අපත් සමඟ ගණුදෙනු කිරීමයි.
  • වෙනත් කිසිදු බැංකුවකින් හෝ මුල්‍ය ආයතනයකින් තම ගණුදෙනුකාර භවතුන් සඳහා ක්‍රියාත්මක නොකරන පසුකම් රාශියක් පහත දැක්වේ
  • • විදේශ වන්දනා චාරිකා සඳහා ආධාර
  • • 5 වසර ශිෂ්‍යත්ව ආධාර
  • • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන්ට හා විශ්ව විද්‍යාල ප්‍රවේශ ලභීන්ට ශිෂ්‍යාධාර
  • • සාමාජික වෛද්‍යාධාර
  • • සාමාජිකයින් වෙනුවෙන් රු. 72500/- දක්වා මරණ පාරිතෝෂිත
  • • රු. 10000/- දක්වා පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මරණ පාරිතෝෂිත
  • • ස්වභාවික විපත් හානි ආධාර

අපගේ සේවාවන්