Our customer support team is here to answer your questions. Ask us anything!

LMB බැංකුවේ තාක්ෂණික ගමන් මග

  • LMB බැංකුව වසර 75 ක ඉතිහාසයක් සහ ශක්තිමත් මුල්‍ය ස්ථාවරත්වයක් ඇතුව නුතන තාක්ෂණික ලෝකය වෙත පියමං කරනිමින් සිටි.
  • නුතන ලෝකයේ ඇති තාක්ෂණික පහසුකම් අත්පත් කරගනිමින් එය තම පාරිභෝගික භවතුන් වෙත ගෙන යාමට LMB බැංකුව කටයුතු සලසා ඇත.
  • • අන්තර් බැංකු මුදල් ගණුදෙනු
  • • ATM යන්ත්‍ර ජාලයක් ස්ථාපිත කිරීම
  • • මාර්ගගත සාමාජික නඩත්තුව
  • • සාමාජික තත්ත්වය SMS පණිවිඩ මගින් ලබා දීම
  • • බැංකු ගණුදෙනු සඳහා SMS පණිවිඩ සේවය
  • • මාර්ගගත ණය පහසුකම් ඉල්ලුම් කිරීම
  • • චෙක්පත් තැන්පත් කිරීම සඳහා KIOSK යන්ත්‍ර ලබා දීම
  • • අන්තර්ජාල සේවා මගින් ගෙවීම් කටයුතු
  • • ජංගම දුරකථන භාවිතයෙන් බැංකු සේවා කටයුතු
  • නුදුරු දිනෙක අපගේ පාරිභෝගික භවතුන් වෙත ඉහත පහසුකම් ලබා දීමට LMB බැංකුව සැලසුම් සකස් කර ඇත.
  • සමුපකාර බැංකු ක්ෂේත්‍රයේ තාක්ෂණික ප්‍රමුඛයා වීම LMB බැංකුවේ ඒකායන බලාපොරොත්තුවයි.

අපගේ සේවාවන්