Our customer support team is here to answer your questions. Ask us anything!

ඉතුරුම් තැන්පතු (Savings)

ප්‍රධාන ඉතුරුම් වර්ග 02 කි.
  • 1. සාමාජික ඉතුරුම්
  • 2. සාමාජික නොවන ඉතුරුම්
01 සාමාජික ඉතුරුම්
  • • කොටස් මිළදී ගත් සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මකයි.
  • • ඕනෑම මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීම හා ආපසු ගැනීම කල හැකිය.
  • • ගිණුමේ පැවතිය යුතු අවම ශේෂය රු. 500 කි.
  • • දෛනිකව ස්වයංක්‍රීයව ගණනය කරන පොලිය මාසිකව ගිණුමට බැර කරයි.
  • • බද්ධ ඉතුරුම් ගිණුම් ක්‍රියාත්මක කල හැකිය.
  • • ඕනෑම ශාඛාවකින් තැන්පත් කිරීම හා මුදල් ආපසු ලබා ගැනීම සිදු කල හැකිය.
  • • ආකර්ෂනීය ඉතුරුම් පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක වේ.
02 සාමාජික නොවන ඉතුරුම්
  • • සාමාජිකත්වය ලබා ඇති හෝ ලබ‍ා නොමැති ඕනෑම අයෙකුට ඇරඹිය හැකිය.
  • • බැංකුව තීරණය කරනු ලබන හෝ ඉල්ලා සිටින ලිපි ලේඛණ මත මෙම ගිණුම් ඇරඹිය හැක.
  • • ඕනෑම මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීමට හා ආපසු ගැනීම සිදු කල හැකිය.
  • • ගිණුමේ පැවතිය යුතු අවම ශේෂය රු. 500 කි.
  • • දෛනිකව ස්වයංක්‍රීයව ගණනය කරන පොලිය මාසිකව ගිණුමට බැර කරයි.
  • • ඕනෑම වයස් කාණ්ඩයකට මෙම ගිණුම් ක්‍රමය ක්‍රියාත්මක කල හැකිය.
  • • මෙම ක්‍රමය යටතේ ගිණුම් ක්‍රියාත්මක කිරීමට ව්‍යාපාරික බල ප්‍රදේශයේ (කෑගල්ල දිස්ත්‍රික්කයේ) සිටින පදිංචිකරුවෙකු වීම අතවශ්‍ය නොවේ.
03 විශේෂ සාමාජික ඉතුරුම් වර්ග
  • කාන්තාවන් සදහා ඉසුරුලිය කාන්තා ගිණුම්.
  • • ඉතුරුම් සඳහා ඉහළ පොලියක්.
  • • ස්වයං රැකියා අත්වැල රු. 50000 දක්වා ක්ෂණික ණය.
  • • විවිධ පුහුණු වැඩසටහන්.
  • • වෙළඳ පොළ හදුන්වාදීම.
  • • රන් සුරැකුම් ණය සඳහා සහන පොලියක්.
  • කුඩා දරුවන් සදහා කුමර කුමරි ළමා ඉතුරුම්
  • • නව අවුරුදු උදාව සහ අළුත් අවුරුදු වෙනුවෙන් මුදල් තැන්පත් කරන අවස්ථාවේදීම තිළිණ.
  • • පාසල් උපකරණ ඇතුළු තවත් තෑගි රැසක්.
  • • ඉහළම වාර්ෂික පොලියක්.

අපගේ සේවාවන්