Our customer support team is here to answer your questions. Ask us anything!

2023 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව සමත් දුවා දරුවන් ඇගෙයීම හා ශිෂ්‍යාධාර පිරිනැමීම.

වර්ෂයක් පාසා සී/ස කිණිගොඩ කෝරළේ සමුපකාර ඉඩම් උගස් බැංකුව මගින් පහ වසර ශිෂ්‍යත්වය සමත් අපගේම දයාබර දුවා දරුවන් ඇගෙයීමට පාත්‍ර කරනු ලබන අතර, 2023 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්ව සමත් දුවා දරුවන් ඇගෙයීම හා ශිෂ්‍යාධාර පිරිනැමීම 2024.05.18 වන දින කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.