Our customer support team is here to answer your questions. Ask us anything!

සාමාජික ප්‍රජාව වෙනුවෙන් අක්ෂි සායන හා සෛඛ්‍ය කඳවුරු පැවැත්වීම.

2024.07.17 වන දින කෑගල්ල ශාඛා කාර්යාලයේ හා 2024.08.14 වන දින රඹුක්කන ප්‍රධාන කාර්යාල රැස්වීම් ශාලාවේදී සාමාජික ප්‍රජාව හා ‍අනෙකුත් පිරිස් වෙනුවෙන් අක්ෂි සායනයක් හා සෛඛ්‍ය කඳවුරුක් ගරු සභාපතිතුමාගේ ප්‍රධනත්වයේන් පවත්වන ලදි.