Our customer support team is here to answer your questions. Ask us anything!

ගැමි අරුණ සේවා පියස වෙනුවෙන් ප්‍රදේශය ආවරණය කරමින් සේවා මධ්‍යස්ථාන පිහිටුවීම.

ගැමි අරුණ සේවා පියස වෙනුවෙන් කැගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් සේවා මධ්‍යස්ථාන පිහිටුවීම සිදුවිය. මේ හරහා LMB ආයතනය පිළිබද විස්තර සාමාජික ප්‍රජාව වෙත ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු වේ.