Our customer support team is here to answer your questions. Ask us anything!

ජනසෙත රක්ෂණාවරනය යටතේ පළමු වන්දි මුදල් ගෙවීම.

සාමාජික අංක 305327 දරණ එම් ජී සෝමාවතී මිය 2024.07.14 වන දින මිය ගිය බැවින් ඇය විසින් අප බැංකුව මගින් ක්‍රියාත්මක ජනසෙත රක්ෂණාවරනය යටතේ රු 4250.00 රක්ෂණාවරනයක් ලබා ගෙන තිබූ අතර, ඊට අදාලව ඇයට හිමි රක්ෂණ ප්‍රතිලාභ ලෙස රු. 950,000.00 ක මුදල පසු හිමි කරු වන බී ඩබලිව් පුෂ්පා කුමාරි මිය වෙත අප බැංකුවේ ගරු සභාපතිතුමාගේ සුරතින් පිළිගන්වනු ලැබීය.